Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / විප්ලවයේ දරුවෝ

විප්ලවයේ දරුවෝ

About this book

ලෝකය පිළිබඳ ව අවලෝකයෙහි යෙදෙනවාට වඩා උත්කෘෂ්ට වු අන් කිසිවක් ගැන මම නො දනිමි යනුවෙන් ෆ්ලෝබෙයාර් ලියා තැබුවේ ය.ජීවිතයේ සියලු ම යථාර්ථයන් පිළිබඳ ඔහු ගේ පිළිගැනීම අනුව Sentimental Education නවකථාව 19 වැනි සිවයසේ විශිෂ්ටතම ප්‍රංශ නවකතාව නොවන්නේ නම්, එය Madame Bovary නවකථාවයට වඩා පරිණත වු නවකථාව වන බව ඔහු ප්‍රධාන කොට ම නිර්දේශ කළේ ය. පැරීසිය පසුබිම් කොට ගත් නූතන ජන ජීවිතය පිළිබඳ නවකථවෙක් රචනා කිරීම තම අරමුණ වූ බව ප්‍රකාශ කළ ෆ්ලෝබොර්, එහි දී තම පරපුරේ ජනයාගේ භාවාත්මක ඉතිහාසය, නැතහොත් සදාචාරමය ඉතිහාසය ලියා තැබීම තම තේමාව කොට ගත්තේ ය. 

භෞතික වශයෙන් ලෝකයේ කලාප දෙකකට අයත් විඤ්ඤාණය තුල වුව ද සමාජ බලවේග හා භාවමය හැඟිම් ද, දේශපාලන බලවේග ද ක්‍රියාකාරී වන සමාන්තර ආකාරය පිළිබඳ දැනුමක් සිංහල පාඨක සමාජයට Sentimental Education (පරිවර්තනය - විප්ලවයේ දරුවෝ) නවකථාවෙන් අත්කැර ගත හැකි ය.

ISBN
9786246446901
පිටු ගණන (Pages)
773
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විප්ලවයේ දරුවෝ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.