Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / විසේකාරි - ඇලනා මදුරාගොඩ

විසේකාරි - ඇලනා මදුරාගොඩ

About this book

මම රවාගෙන ඒ පැත්ත බලද්දිමයි දැක්කෙ පැත්තක තිබ්බ පුටුවකට වෙලා පාඩුවෙ තේ බොන නුපුරුදු රූපයක්... පොලිස් යුනිෆෝම් එකට එයා මාරම ගතියට හිටියා. ඒත් එයාට තිබ්බෙ මට බය හිතෙන තරමේ බොඩි බිල්ඩින් ඇඟක්. අම්මපා අපේ ලොක්කයියාත් කැලේ ඒ ඇඟට. කළු පාට සන්ග්ලාස් දෙකක් දාගෙන හිටපු හින්දා ඒ ඇස් කොහෙද තියෙන්නෙ කියලා හොයාගන්න බැරුව මම හිටියේ. තේ එක බීලා මගේ ලඟින්ම ඇවිදගෙන ගියත් මම දිහා නිකමටවත් බලපු නැති ඒ ආඩම්බරකාරයා දිහා මම ටිකක් වෙලා බලන් හිටියා...

ISBN
9786245558797
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: විසේකාරි - ඇලනා මදුරාගොඩ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.