යකඩ දෝලි
About this book
ඒ අහස යට.....
ඒ සඳම පායා විත්....
සියවස් 16 කට පෙර,
වැව් දිය මත වැටුණාක් මෙන්
එළිය දී බලා සිටියාය........
සොයා ගන්නා තෙක්....
ඒ රහස්
කාලයේ වැලි තලා මතින්
වැසී ගිය.
Details
ISBN
9786242040820
පිටු ගණන (Pages)
284
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review