Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / යකාගෙ ඉස්කෝලෙ

යකාගෙ ඉස්කෝලෙ

About this book

සමාජය විෂමය. කුරිරුය. එහි ගොදුරු බවට පත්වන්නේ වැඩිහිටියන් පමණක්ම නොවේ. වැඩිහිටියන් විසින් නිර්මාණය කරන ලද විෂම සමාජ පරිසරය තුළ දරුවන්ගේ විසිතුරු ලොවද පීඩාවට පත් වේ. 

සඳළි, ක්‍රිෂ්ණ, නියාස් යනු එකී ව්‍යසනය හමුවේ පීඩාවට පත් ළමුන් තිදෙනෙකි. සියල් බාධක කම්කටොලු   මැද අධ්‍යාපනය ලබන අතරම සමාජයට පිළිලයක් වූ  දරුණු අපරාධකරුවන් නීතියේ රැහැනට හසුකර දීමටද ඔවුහු අරගල කරති.ඒ සෑම උත්සාහයක්ම බිහිසුණුය. ත්‍රාසජනකය. පාඨකයා තිගැස්මට ලක් කරනසුලූය. මේ ඔවුන්ගේ වීරත්වයෙන්ද, උද්‍යෝගයෙන්ද සුසැදි අපූර්ව කතාවයි.

ISBN
9786245579808
පිටු ගණන (Pages)
151
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: යකාගෙ ඉස්කෝලෙ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.