About this book
“යමුනා, මින් පසළොස් වසකට පමණ පෙර ලියන ලද නව කතාවකි. කෝට්ටේ රජ කළ බුවනෙකබා රජතුමන් පරංගීන් අතින් මැරුම් කෑමේ සිද්ධිය වටා ගෙතුණු මේ නව කතාවට‚ ඉතිහාසයට සම්බන්ධ බොහෝ කරුණු ඇතුළත් වි ඇත.
මාරක කතා, විද්‍යාත්මක කතා, පරිවර්තන ආදිය බහුල මෙකල ඓතිහාසික නවකතා පොත් ලිවිම ද බොහෝ දුරට අඩුවි තිබේ. මෙය අලුත් ඓතිහාසික නවකතා පොතකි.
Details
ISBN
9789553127587
පිටු ගණන (Pages)
310
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review