Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / යන්න මට අවසර...

යන්න මට අවසර...

About this book

"ඉන්දිරා කෙල්ලෙක් නොවුණා නම් ඔයා එයාව
මගෙන් හංගන්නේ නැහැ. ඉන්දිරා කෙල්ලෙක්
නොවුණා නම් ඔයා මා එක්ක මේ වෙලාවෙ
රණ්ඩු වෙන්නෙ නැහැ. ඉන්දිරා කෙල්ලෙක්
නොවුණා නම් ඔයා මේ ලෝකෙ වටේ බාගයක්
ඉගිල්ලිලා, මැරෙන්න ඔට්ටු වෙවී එයාව බලන්න
එන්නෙ නැහැ...”

-අලීෂා

එයා කෙල්ලෙක් වෙන්න පුළුවන්. ඒත් මම
තාමත් සලකන්නෙ එයා මගේ යාළුවා හැටියට.
එයාව රැකගන්න උත්සාහ කරන්නෙ එයාගෙ
යාළුවා හැටියට. මට තේරුම්ගන්න බැහැ,
යාළුකම් හරස් කරගෙන ස්ත්‍රී පුරුෂ භේදය
හිටගන්නෙ ඇයි කියලා...”

- අශු

“මගේ මේ උත්සාහය මිය යන්ට පෙර එකම
එක හොඳ වැඩක් කිරීමටයි. ඒ යහළුකම
වෙනුවෙන් අශුට ගෙවන්නට මට කිසිදා
නොහැකි වේවි. ඒත්, මා උත්සාහ කරනවා...”

- ඉන්දු

ISBN
9786245638833
පිටු ගණන (Pages)
308
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: යන්න මට අවසර...

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.