About this book
කතුවරයා 1963 දී විදුලි සංදේශ දෙපාර්තමේන්තුවට බැඳී රාජ්‍ය සේවයට එක්වෙයි.
අනතුරුව තැපැල් ස්ථානාධිපතිවරුන් බඳවා ගැනීමේ තරග විභාගයෙන් සමත්ව 1968 දී තැපැල් දෙපාර්තමේන්තුවට සම්බන්ධ වේ.
2002 විශ්‍රාම යනතෙක් කොළඹ මධ්‍යම විදුලි පණිවුඩ කාර්යාලය, බණ්ඩාරවෙල, හම්බන්තොට, මාතර, රක්වාන, මහනුවර, අනුරාධපුර, ඉංගිරිය යන තැපැල් කාර්යාලවල සේවය කර ඇත.
Details
ISBN
9786245578689
පිටු ගණන (Pages)
317
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review