YES, I'M A GAY
About this book
"යකෝ එහෙම ඇණයක් නම් මෙම මේව උඹත් එක්ක කතා කරනවද? උඹ කෙල්ලෙක්ව සෙට් කරගන්න කැමති නැද්ද? කෙල්ලෙක් සෙට් වුණා නම් ඔය ගති නැතිවෙලා යයි බං”
"නෑ සදී මම ඒ ගැන හිතුවා. ඒත් කෙල්ලෙක්ට කැමති වෙන්න තරම් මගෙ හිතේ එහෙම ආසාවක් ඇතිවෙන්නෙ නෑ”
"මම දන්නෑ"
"දන්නෑ කියන්නෙ ඇයි. උඹට මම කියන දේ තේරෙනවනෙ”
"ඔව් කියන්නෙ මං අහපු මොන ප්‍රශ්නටද?"
"දෙකටම”
"ඒ කියන්නෙ උඹ ගේ?”
මම හිස සැලුවෙමි.ඒ ඔහු අදහස් කළ "උඹ ගේ ද?" කියන අදහසට ප්‍රතිචාරයක් ලෙස නොව ඒ මොහොතේ කිව යුතු වූ දෙයක් මට නොවූයෙනි. මම ගේ ද? ගේ යැයි මම විශ්වාද කරම්ද? නොකරම්ද? "YES, IM A GAY " යැයි මම සදීපට හෙමිහිට මිමිණුවෙමි.
''මට කිව්වට කමක් නෑ. වෙන කාටවත් කියන්න එපා.”
Details
ISBN
9786245679492
පිටු ගණන (Pages)
186
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review