Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රබන්ධ ප්‍රවර්ග / ත්‍රාසජනකයි / සෝරෝ හෙවත් අබිරහස් අසරුවා

සෝරෝ හෙවත් අබිරහස් අසරුවා

About this book

බිහිසුණු රාජාලි සංවිධානයේ අධිපතිවරයා හෙවත් මහා රාජාලියා විසින් ලොස් ඇන්ජලීස් ප්‍රදේශය සිය ග්‍රහණයට ගෙන දරුණු කුමන්ත්‍රණ ක්‍රියාත්මක කරවා අති බිහිසුණු රාජාලි මෙහෙයුම දියත් කරනු ලබයි!.

තමාට එරෙහිවන සියළු බලවේග පරදවා සමස්ථ ප්‍රදේශයම තමා යටතට ගැනීමට මහා රාජාලියා සිය ප්‍රබල ශක්තිය යොදවයි!.

ලොස් ඇන්ජලීස් ප්‍රදේශය බිහිසුණු ඉරණමකට මුහුණ පා ඇති මේ මොහොතේ ගිනි සිළුවක් බඳු තියුණු අසිපත දරමින් අයුක්තියට එරෙහිව නැගී සිටින වීර අබිරහස් කළු අසරුවා මහා රාජාලියාට එරෙහිව අති බිහිසුණු ලෙස සටන් වදියි!.

ISBN
9789551596835
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සෝරෝ හෙවත් අබිරහස් අසරුවා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.