Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / 134 අංගොඩ

134 අංගොඩ

ප්‍රකාශක (Publisher): ගොඩගේ - Godage
About this book
නුවර තියෙනවා කම්කරු කාර්යාලය කියල එකක්. ඒක බොහොම බලගතු තැනක්ලු. ඒකෙ ඉන්න උත්තමය ගෙ පපු කැවුත්ත වෙඬරු පිඬක් වගෙ උණු වෙනවලු වැඩ කරන උන්ගේ විපතක් දුටුව ම. පාලක පන්තියට නම් උන්නාන්සෙ ගෙන් කිසිම බුරුලක් නැතිලු. නයා වගේලු කන්ඩ පනින්නේ.. පසුදින වත්තේ කිසිවෙකු රාජකාරියට වාර්තා කළේ නැත. සියල්ලෝම බාල්දිවලට කිරි පිහිවලින් තාලයට තට්ටු කරමින් කාර්යාල මිදුලේ පෙළ සැදුණහ. මෙතෙක් කල් නෑසු නොදුටු අලුත් අරුමෝසමක් වූ හෙයින් සමහරුන්ට එය විනෝදජනක ද විය.....
Details
ISBN
9789552090792
පිටු ගණන (Pages)
280
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: 134 අංගොඩ

Reviews are published once a member of our team has read them.