Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

1818 ඌව වෙල්ලස්ස නිදහස් සටනේ උත්පත්තිය, විකාශනය සහ අවසානය අධ්‍යයනය කැරෙන අපූර්ව ග්‍රන්ථයකි. කතුවරයා සිය ප්‍රයත්නයෙහි ලා ඌව වෙල්ලස්ස ඉතිහාසය හදාරා, එහි පැන නැගි නිදහස් සටන හා බැඳි ජනශ්‍රැතීන් අධ්‍යයනය කොට, අදාළ ප්‍රදේශයන්හි සංචාරය කරමින් එදා සටනට උර දුන් විරු පරපුරේ අක්මුල් හා බැඳුණු අද පරපුරේ ඥාතීන්ගෙන් තොරතුරු උකහාගෙන ඒවා සංචාරක දෘෂ්ටිකෝණයකින් පෙළ ගස්වා තිබේ. 

මෙහි කතුවර මලික් චමින්ද ධර්මවර්ධන වසර 15කට ආසන්න කාලයක් සිළුමිණ ඇතුළු පුවත්පත් රැසක විශේෂාංග ලේඛකයකු වශයෙන් කටයුතු කර තිබේ. සඟරා කතුවරයකු ද වන ඔහු කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිධාරියෙකි. 

ISBN
9789556565225
පිටු ගණන (Pages)
166
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: 18 පරපුර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.