Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ආදර වැසි

ආදර වැසි

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"මගේ පැටියා... මේ තරම්ම ඔයා ඒ වචනෙට ආසයි කියලා මම අදයි තේරුම් ගත්තේ පැටියෝ.. ඇත්තටම ඔයා තවම පුංචි පැටියෙක් තමයි.. විගුන් මනේන්ද්‍ර වීරශාක්‍යගේ පැටියා ඔයා.. ඉස්සරහට චූටි පැටව් ගොඩක් ආවත්.. මගේ එකම පැටියා ඔයාම විතරයි..”

- විගුන් මනේන්ද්‍ර වීරශාක්‍ය -

ආසාවක් තියෙනවා නේද රන් ඔයාට මේ රෑ කරුවල එක්ක මුහුදු රැළි අතරේ සෙල්ලම් කරන්න. ආස උනා නේද චූටි කාලේ අම්මගේ අතේ එල්ලිලා රැළි පාගන්න... ඔයා ආස කරපු අම්මා කියන චරිතය මට මවන්න බැරි වෙයි .. ඒත් මම ඔයාගේ දෙවෙනි අම්මා... ඔයාගේ එකම ආදරේ වෙන්නම්.. එන්න විගු... පුංචි කාලේ නොලැබුණු හීනේ මං එක්ක හැබෑ කර ගමුඅද..

- වීනාවි ජයසූරිය - 

ISBN
9786245999613
පිටු ගණන (Pages)
368
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආදර වැසි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.