Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හාදු මල්

හාදු මල්

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“ආදරෙයි. ”

ඔහුගේ මායාකාරි හඬ ඇයට ඇසුණේ සිහිනෙන් මෙන්.. අලු පැහැති ඔහුගේ දෑස දිලිසෙනවා. මිත්‍යා අතරමං වී ඉදියේ ඔහුගේ දෑස අතරේ..

“මමත් ”

මිත්‍යගේ දෑස පියවී ගියා. රුද්‍රගේ සීතල දෙතොල් පෙති තැවරුණේ ඇයගේ දෑස මත. සිරුර පුරා විදුලි සැර වැදී යනවා මෙන් ඇයට දැනුණේ.

දෑස පියාගෙන කුඩා හාදුව විඳිනා ඇයගේ කෝමළ වත පුරා රුද්‍ර ගේ දෑස දිව ගියේ සංසුන්ව.. එකට ඇලුණු දෙතොල් පෙති.. පිරිපුන් කම්මුල්... උස් පහත් වෙන ලැම් පොහොට්ටු.. සඳ එළියෙන් දිදුලන ඇයගේ වතෙහි අගලක් නෑර රුද්‍ර දෑසින් විඳ ගත්තා

“ර්. රු. ද්”

ඇය මිමිණුවේ නෑසෙන තරම් සිහින් හඬිනි.

රුද්‍රගේ අතැඟිලි ඇයගේ කම්මුල් පිරී මදිමින් නිරාවරිත ගත පුරා දැවටී ගියේ රටාවකටය.

ISBN
9786245999392
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හාදු මල්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.