ඇබර්ඩීන්
About this book
අනෝරා වැසි වසින සීතල රාත්‍රියේ සුරංගනාවියක් බඳු නිමේෂිව ඔහු ඔසවා ගත්තේ ය.
රෝස මලක් සේ පෙති ගැලවී නොයන ලෙසට පරිස්සමින් තබන පරිද්දෙන්, සයනයේ තැබුවේ නිමේෂි ඔහුගේ දෑස් දෙස බලද්දී ය.
කිසිවකුත් නොමැති මොහොතක සයනයේ වැතිරී සිටින නිමේෂි අසල ළෙංගතුව බලා සිටි නිසල් ඇයගේ මූණට වැටී ඇති කෙස් රොදක් පැත්තකට කළේ ය.
නිමේෂිගේ සුදු පැහැ කම්මුල් රත් පැහැයට හැරිණි.
කසාද බැඳ සිටින බවත් අමතකව සිටි නිමේෂි මේ මොහොතේ මෙම අනියම් ආදරණීයයා දෙස බලා සිටියේ පුදුම ළෙංගතුකමකිනි.
Details
ISBN
9786246523152
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review