Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අභිනන්දනය

අභිනන්දනය

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ජීවිතය සොඳුරු මල් උයනකි. සිදුවීම් ලෙස නොකඩවා දිගහැරෙන මල් පෙති තුළින් ප්‍රසන්න සුවඳක් මෙන්ම විටෙක අප්‍රසන්න අමිහිරියාවක් ද වහනය වේ. ඒ සියල්ල ආත්මිකව, ශාරීරිකව, මානසිකව හා වෘත්තීයව සැබෑ ජයග්‍රාහකයින් ඉහළට ඔසවා තබන ශ්‍රේෂ්ඨ අවස්ථාවන් වේ. තත්ත්ව, අවස්ථා නිර්මාණය කිරීමෙන් හා පාලනය කිරීමෙන් ලබන ගතික බලය මානවයාගේ ආධිපත්‍යයට මෙන්ම ලොව්තුරු විකසිතභාවයට ද මං තනයි. නිර්වාණය හෝ අපාය වෙත යමෙක් කැඳවන සිය ජීවිතයේ ප්‍රමිතිය තීරණය වන්නේ සිදුවීම් සඳහා එකිනෙකා දක්වන අර්ථ නිරූපනය මතය. “අභිනන්දනය” තත්ත්ව, අවස්ථා පාලනය කිරීම හා නිර්මාණය කිරීමේ ප්‍රහර්ෂය හැඳිනගත් මානව භාවයේ කතාවයි.

ISBN
9789556972290
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අභිනන්දනය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.