Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / අබිරහස් පා සටහන්
About this book
බර්ට්රන්ඩ් ඕල්රෙඩ් නම් ධනවත් පතල් හිමියාගේ මළ සිරුර හමුවන්නේ ග්‍රාමීය කඳුකර පෙදෙසක ප්‍රපාතයකින් පහළට පෙරළීගොස් තිබු සුනු විසුනු වී ගිය මෝටර් රථයක් තුළ තිබීයදීය. ඔහු මිය යෑමට ප්‍රථම පවසන්නේ සිය බිරිඳ තමාගේ සහයකයා වන ෆ්ලීට්වුඩ් නම් තරුණයා සමඟ පැන ගියේ යැයි කියාය. අවසානයේ හමුවන්නේ කිසියම් ශාරීරක බලපෑමක් හේතුවෙන් සිය මතකය අහිමි වී ගිය තරුණයෙකු සහ අපේක්ෂාභංගත්වයට පත් වු සුරූපී බිරිඳකි. ඇයට විරුද්ධව නඟන මිනීමැරීමේ චෝදනාව තව තවත් ශක්තිමත් වන්නේ කඳුකර ගොවිපොළක් අසල මිහිමත සටහන්ව තිබු තීරණාත්මක පා සටහන් සමුහයක් හේතුවෙනි. එම අබිරහස් පා සටහන් ඔස්සේ සිද්ධිය ප්‍රතිනිර්මාණය කිරීමට සුප්‍රකට රහස් පරීක්ෂක නීතිඥ පෙරී මේසන් මහතා හට සිදුවන අතර මේ දුෂ්කර අභියෝගය ජය ගැනීමට ඔහුට හැකිවේද? මේ එම ත්‍රාසජනක කතා පුවතය.
ISBN
9789551596811
පිටු ගණන (Pages)
248
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අබිරහස් පා සටහන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.