Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ආඩම්බර හීනයක්

ආඩම්බර හීනයක්

ප්‍රකාශක (Publisher): සනූ ප්‍රකාශන - Sanu Publication
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ප්‍රේමය ඇහිපිල්ලමක් යට සඟවා රැකිය යුත්තකි. ප්‍රේමයට සීමා මායිම් තිබිය නොහැකි වුවද ඔහු ආඩම්බර නෙතු ලඟ තමාටම සීමා පනවා ගත්තේය. එහෙත් ඔහුගේ අසීමාන්තික ප්‍රේමය විදිනට ඈ සූදානම් නැත.

අබිරු සෙනේශ්වර නම් වූ තරුණ අමාත්‍යවරයා තුලින් මතුව ආ අකීකරු දඩබ්බර ප්‍රේමය ඈ ප්‍රතික්ෂේප කලාය.

මහලොකු ඇමති. පොඩි මිනිස්සු සෙල්ලම් බඩු කියලා හිතන්න ඇති.

ප්‍රේම පුරාවක තුන් වැන්නෙකු වේවී ඔහු සිතන්නට නැත. එහෙත් මුලාවක වෙලී ගත් ඈ දෑස් අන්ධ ප්‍රේමයෙන් මුදවා ගන්නට ඔහු නොගත් උත්සාහයක් නැත. රූමත් විශ්ව විද්‍යාල කතිකාචාර්යවරියක වූ නුමායා එකහෙලා අබිරු ප්‍රතික්ෂේප කරන්නේ ඈ රැවටීගත් මුලාවෙන් මිදෙනු නොහැකිවය.

පුහ්..ඉරෙත් නෑ එචර රැස්. ලෙන්වර් කෙනෙක් නිසා වෙන්නැති.

නුමායා මිරුගුවක් පසුපස දිව යන විට අබිරු සිය ආඩම්බර හීනය සැබෑ කරගන්නට හීන බැලුවේය.

බරක හිත් අගිස්සක

ගලපගන්නට බැරිව දඟලන

ප්‍රේමයේ මායිම් සොයනා

මා නුබේ

උමුතු සුපෙම්වත සොඳුරියේ..

....අබිරු.....

ISBN
9786249849402
පිටු ගණන (Pages)
392
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආඩම්බර හීනයක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.