Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මම මා නොවන තුරු

මම මා නොවන තුරු

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

බර සපත්තු අඩි තියමින් මං කාමරෙන් එළියට ඇවිත් පඩිපෙළ ළඟ හිට ගත්තේ එක් අතකින් තරප්පු පෙළේ යකඩ බඳ අල්ලගන්න ගමන්. මේ වහල යට මට මගේ හිස කෙළින් තියාගන්න බැරි වුණාට අද මේ හැමෝම ඉස්සරහා මං මුළු කශේරුකාවම කෙළින් තියාගත්තේ අමුතු ගාම්භීරත්වයක් ආරූඪ කරගෙන.

“ම්..ම්..මොකක්? ම්..මෙච්චර රැවටීමක්'

කවදාවත් වචන නොපැටලෙන අගස්තිට අද එකම වචනේ කියාගන්න අමුතු උත්සාහයක් දරන්න වෙලා. මං ඒ ඇස් දිහා බැලුවේ ආගන්තුක හැඟීමකින්. ඒ ඇස්වල තිබ්බේ අදහගන්න බැරි බයක්, ත්‍රාසයක්, වේදනාවක්. මුතුමාල පටලන් එයා ඉස්සරහට එයි කියලා මවන් උන්නු උඩරට මනමාලි මිසක් මේ වගේ චරිතයක් එයා කවදාවත්ම බලාපොරොත්තු නොවෙන්න ඇති.

ISBN
9786245673384
පිටු ගණන (Pages)
509
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මම මා නොවන තුරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.