Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ආදර තුත්තිරි

ආදර තුත්තිරි

ප්‍රකාශක (Publisher): Nisa Bookland
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"උඹලා දෙන්නා දන්නවද මේ මොකක්ද කියලා.

නෑ... උඹලා කොහොම දැන ගන්නද?

මේක පොතක්...! මගේ හිතේ ඇවිලුණ ගින්දර නිවා ගන්න

මං කරපු එකම දේ. හැම මතකයක්ම අවුස්සලා

මං උඹලා දෙන්නගේ ආදරේ අකුරු කරා.

ඒත්... මං මේ පොත උඹලා දෙන්නගෙ

මධුසමයෙන් නතර කරා. දන්නවද ඒ ඇයි කියලා. 

මට ඕනි නෑ උඹලගේ ආදරේ මරන්න.

මං ඒ ආදරේට හරි ආසයි බං.

උඹලා දෙන්නා එකට ඉන්නකොට කොච්චර ලස්සනද?

මට ඒ ආදරේ මෙහෙම මරන්න ලෝබයි.

ඒ හින්දා එතනින් එහාට වුණ දේ මම විතරක්

දැනගත්තම ඇති කියලා මට හිතුණා.

මම උඹලා දෙන්නටම ආදරෙයි..!” 

 

අතේ තිබුණු පොත බිමින් තැබූ ඔහු

තප්පරයක් ඒ දිහා බලන් හිටියේ ආසාවට.

ISBN
9786245999118
පිටු ගණන (Pages)
384
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ආදර තුත්තිරි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.