රෝස පෙති
About this book
"ඔයා අඬනවද ” ආරෝහි ඇහුවේ රහසින් වගේ.
“නෑ.. ඒ උනාට පපුව සෑහෙන්න රිදෙනවා ආරු. අපි හිතන දේම නම් මෙතන වෙලා තියෙන්නෙ... මං මැරුණත් මේකෙ අග මුල මූට හොයලා දෙනවා.”
“ඒ තරම් ආදරේද සතිව් අයියට.”එ
"මගෙ අයියා දුමාල් උනාට මගේ සහෝදරයා සතිව්. ඌ තරම් මං ගැන අම්මා තාත්තවත් දන්නෙ නෑ.. මං වැඩිය ගෙදර හිටපු කෙනෙක් නෙවෙයි ආරු.. හැබැයි මං හිටපු හැමතැනකම සතියා හිටියා. එහෙම හිටපු මටත් නොකියා මූ කෙල්ලෙක් සෙට් කරගත්තෙ කොහොමද කියලා මටත් ප්‍රශ්නයක්.”
"දැන් ඒක කොහොම හරි වෙලා නම්...?”
"එකෙක් දෙන්නෙක් මරාගෙන මැරිලා හරි ඒ කෙල්ලව මූට ගෙනත් දෙනවා.”
“එයා මැරිලා නම්...?”
"කරන්න පුලුවන් උපරිම මං මගේ එකා වෙනුවෙන් කරනවා. මැරිලා නම් වළලපු තැනක් හරි ඇතිනේ.”
Details
ISBN
9786246596439
පිටු ගණන (Pages)
349
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review