Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ආදරණීය වියරුව

ආදරණීය වියරුව

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

An awe-inspiring and incredible tale of love, which unfolds against the milieu of the indian freedom struggle. - goodreads

මීරා දහහත් හැවිරිදි හින්දු යුවතියකි. රිචර්ච් තරුණ ඉංග්‍රීසි ජාතිකයෙකි. සියල්ලන්ගේ වෛරය හා ද්වේෂය හමුවේ ඔවුන්ගේ ආදරයේ ඉරණම කුමක් වේද?

Kamala Purnaiya Markandaya 1924 වසරේ ඉන්දියාවේ මයිසූර් ප්‍රාන්තයේ චිමාකුර්ටි නගරයේ උපත ලද කාන්තාවකි. මදුරාසි විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඈ පසුව ටික කලක් පුවත්පත් කලාවේදිනියක වශයෙන් සේවය කළාය. පසුව බ්‍රිතාන්‍ය ජාතිකයකු හා විවාහ වී ලන්ඩන් නුවර පදිංචියට යන ඈ පුවත්පත් කලාව තම වෘත්තිය කරගත් අතර අතිශයින් ජනප්‍රිය නවකතා රාශියක කතුවරිය වූවාය. ඈ විසින් ලියා ප්‍රකාශයට පත් කළ ප්‍රථම නවකතාව වූ Nectar in a Sieve සහ වෙනත් නවකතා ඉන්දියාවේ මෙන්ම විදේශ රටවල ද විශ්වවිද්‍යාලවල අධ්‍යාපන කටයුතු සඳහා යොදා ගන්නා ලදි. 2004 වසරේ ඈ මියයන විට ඇය විසින් අතිශයින් ජනප්‍රියත්වයට පත් නවකතා දහයක් පමණ ප්‍රකාශයට පත්කර තිබුණි.

ISBN
9789556565898
පිටු ගණන (Pages)
228
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ආදරණීය වියරුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.