Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අඳෝනා වලව්ව

අඳෝනා වලව්ව

About this book

අක්කා විශේෂ කෙනෙක්. එයා තුන්

කුළුදුල් කෙනෙක්ලු. ඒ කාලේ මේ

ගේ පිටිපස්සේ තිබුණලු දොරණ

ගහක්. ඒ ගහ යට තියෙනවා

ගල් තලාවක්. මම එක්කන් යන්නං

එතෙන්ට ඔයාව. චූටි අක්කා ඔය

ගල් තලාවට ගිහින් එනවලු තනියම.

දවසක් අක්කා තාත්තට ගෙනත් දීලා

තියෙනවා මැණික් ගලක්. තාත්තා

ඇහුවම කියලා තියෙන්නේ

සුරංගනාවක් දුන්නා කියලා.

කොහොමින් හරි චූටි අක්කා

ලැබුණම ගෙදරට හැමදේම හොඳින්

ලැබෙන්න අරන්. මේ අතරේ

චූටි අක්කට දවසක් ෆිට් එක හැදිලා.

 

අරුණ කතාව කියා අවසන්

කරන්නටත් පෙරම කවුරුන් හෝ

ගිරිය යටින් කෑ ගසන හඬක්

ඇසුණි. අරුණත් මමත්

ඒ හඬ ආ දෙසට දිව්වෙමු.

ISBN
9786246223342
පිටු ගණන (Pages)
140
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අඳෝනා වලව්ව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.