මීදුම් වලව්ව
“මගේ ටෙලි ඩ්‍රාමා ස්ක්‍රිප්ට් එකට අවශ්‍ය කරුණු හොයන්න තමයි මං මෙහේට ආවේ. මට මීදුම් වලව්ව ගැන සීයා කියපු සමහර දේවල් නිසා ලොකු පුදුමයක් ඇති උනා. අහම්බෙන් වගේ මේ පැත්තට ඇවිදගෙන ආවේ මේ පරිසරය හරි ලස්සන නිසා. ඒත් එදා ඔයාව දැක්කට පස්සේ මට මොකක්දෝ අමුත්තක් දැනුනා. එදා රෑ සීයා මට මීදුම් කුමාරිහාමිගේ ෆොටෝ එකක් පෙන්නුවා.
මීදුම් කුමාරිහාමි ගැන අහලා තිබුණු දේවල් එක්ක, මේ වලව්වේ සිද්ධවුනා කියලා සීයා කියපු දේවල් එක්ක ඔයාගේ රූපේ මීදුම් කුමාරිහාමිට මේ තරම්ම සමීප වීම ගැන මගේ හිතේ ඇතිවුනේ පුදුමයක්. ඒක කිසි කෙනෙකුට විශ්වාස කරන්න බැරි වෙයි.
අද මං මේ කන්දට ආවේ ඔයාව දකින්න උවමනාවෙන්ම විතරයි. සොරි ආන්‍යා ඔයා කතා කරන්න බැරි කෙනෙක් කියලා මං දැනගෙන හිටියේ නෑ. මේ කවුරුවත් ඔයා ගැන දන්නේ නෑ.. ඒ කොහොමද? ඔයා කාගේ කවුද?”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.