Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අග්‍ර

අග්‍ර

About this book

ජීවිතයේ

සමහර බැඳීම් කොයිතරම් 

වටිනවද කියලා

තේරෙන්නේ නැහැ.

ඒත්... ඒ බැඳීම් නැතිවෙලා

ගිය දවසට ජීවිතෙන්

විසිරෙන්නේ

රළු කුණාටුවකට

අහුවෙලා වගෙයි.

බැඳීම් පවත්වා ගැනීමයි

වැදගත්. ඒත් ඒ බැඳිම්වලට 

අවංකවීම, බැඳීම් ඇතුළේ

ජීවත්වීම ඊටත් වඩා 

හුඟක් වැදගත්.

ISBN
9789556880557
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අග්‍ර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.