අහිමි හිමි අහිමි
About this book
එක් දිනක හැන්දෑවේ නන්පෙරියල් වතුයායට යන පාරේ පොලිස් ජීප් රථයක් නැවතුණි. ඉන් බැසගත් පොලිස් නිලධාරීන් පස් දෙනෙකු කඩිමුඩියේ තේගිස් මාමාගේ නිවස දෙසට දුව එනු මිදුලේ සිටි තේගිස් මාමාත්, කරුණා නැන්දාත් දුටුවෝය.
ඔවුන් නිවසට ළං වත්ම, "උඹ නේද තේගිස් කියන්නෙ? ඔහෙ හිටු පරයා!" කියමින් ඔහු ඇල්ලීමට සැරසෙත්ම නිවසේ පසුපස දොරෙන් තේගිස් මාමා පැන දුවන්නට පටන් ගත්තේය.
පොලිස් නිලධාරීහුද තේ වත්ත හරහා දුවන තේගිස් මාමාගේ පසුපසින් එළවන්නට වූහ. මෙසේ දුවන තේගිස් මාමා පය පටලැවී කන්දෙන් පහළට ඇද වැටෙනු පොලිසියේ අය දුටුවෝය. ඔවුන් ඉක්මනින් තේගිස් මාමා වැටී සිටි ස්ථානයට ආවෝය. ඔවුන්ට දක්නට ලැබුණේ ගලක හිස වැදී නහයෙන් කටින් ලේ දමමින් සිහිසුන්ව සිටි තේගිස් මාමාය.
Details
ISBN
9786246089139
පිටු ගණන (Pages)
80
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review