Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / දුවට මවක මිස

දුවට මවක මිස

ප්‍රකාශක (Publisher): මලිති ප්‍රකාශන - Malithi Publisher
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

මව් සෙනෙහස යනු උත්තර්තර වූත්, පූජනීය වූත්, සදාතනික වුත්, ප්‍රේමයකි. තම කුසින් දරුවන් බිහි කළ මව්වරුන් මෙන්ම තම කුසින් දරුවන් බිහි නොකළ, එහෙත් උතූම් වූ දරු සෙනෙහසින් දරුවන් පෝෂණය කළ සහ පෝෂණය කරන වන්දනීය පූජනීය මව්වරුන්

කොතෙකුත් මෙම අසාර වූ ලෝ කුහරය තූළ සිටිත්ද? දරුවන් තම කුසින් බිහි කළද නොකළද මාතෘ ප්‍රේමය අංශුමාත්‍රයකින් හෝ අඩු නොවේ.

මෙම පුංචි කතා පුවතින් හන්වා දෙන “හේමවතී” නම් වූ දුප්පත්, ගැමි, නිර්ව්‍යාජ වූ මෑණියන් වහන්සේ එබදු වූ අහිංසක කුල කාන්තාවකි. මෙහිදී ඇය සිය කුසින් බිහි නොකළ “කුසුමා” නම් දියණිය වෙනුවෙන් සිය ජීව්තය පවා පරිත්‍යා. කරයි,

මෙම කෘතියෙන් මා බලාපොරොත්තු වන්නේ බුදු මව්වරුන්ගේ උත්තර්තර ආදරය පිළිබඳව වර්තමාන ජන සමූහයාට සිහි එළවා ගැනීම සඳහා නොරිදෙන සේ ඔළු ගෙඩියට පුංචි “ටොක්කක්” ඇනීමටය. මෙය ප්‍රවේශමෙන් පරිශීලනය කොට සිංහල ගැම් මාතෘත්වය සිහියේ තබා ගන්නා මෙන් කාරුණිකව ඉල්ලා සිට්ම. තිකුල ඉවන්ත මහානාම

ISBN
9786246089085
පිටු ගණන (Pages)
108
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: දුවට මවක මිස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.