Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අක් අම්මා

අක් අම්මා

ප්‍රකාශක (Publisher): කර්තෘ ප්‍රකාශන - Self Published
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

........ පෙරදා ඇද හැලුන මහ වැස්සෙන් පසුව ජයපාලගේ සිරුර මිදුලට ගෙනවිත් දමා තිබුණි. දෙවනුව වසින ලද වැස්සට එක් වූ රොන් මඩඔහුගේ දේහය ආක්‍රමණය කලාක් වැනිය. පිලිසරණක් පතාගෙන සිටි කුරුඹයින් රෑනක් ආහාර සොයා ගිය කඩි පිරිසක් එම දේහයට නැග්ගේත් තැනින් තැන කා දැමුවෙත් අන්ත ලෙසින් අනාත වූ දරු පැටවුන්ගේ දුක්ඛ දෝමනස්සයන් පිළිබඳව මොහොතක් හෝ සිතා නොවේ.
           
සත්කෝරළයේ දොරටියාගෙදර මගුලාගම නම් වූ සුන්දර ගම්මානයේ උසුන ලද දී. මු. මැණිකේ දිසානායක නම් වූ ඇය ගද්‍ය පද රචනයට දක්වන දක්‍ෂතාවය මත විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය තුලින් ප්‍රසිද්ධියට පත් වූයේත්, පාඨකයන් අතරට ගියේත්, මගුලාගම මැණිකේ දිසානායක යන නමිනි. දකින, පෙනෙන, ඇසෙන, දැනෙන හැම දෙයක්ම තම පෑන් තුන් තුඩෙහි පහසට හසු කර ගනිමින් සිය ලේඛණ කලාව තුලින් සමාජයට ඉමහත් සේවයක් සලසන ඇය දැනට, රාජ්‍ය කළමනාකරණ සහකාරවරියක ලෙස කුලියාපිටිය කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවය කරයි.

ISBN
9789553840400
පිටු ගණන (Pages)
275
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අක් අම්මා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.