සිනාසෙන්න රත්තරන්
About this book
එදා ගම්දොර ලලිත සුව විඳ කවි කියා සිට තාල අල්ලා
නිදා සිටියෙමි ලොවින් වෙන්වී නුඹ ගැබෙන් තුටු පඬුරු ඉල්ලා
සදා මුව මල පෙම් සිනා ඔබේ පැමිණියෙන් මිණි කිකිණි සොල්ලා
හොඳා අද මම පිබිදී සිටියෙමි හදවතේ ආදරය ඉල්ලා
එකින් එක ගෙන නේක කවි පද තනාගත් පෙම් මාලිගාවේ
යහන් ගත වී උණුසුමට වී තොල තබා රස මිහිරි යාවේ
වසන් වී සිට ලොවට රහසේ පැදලා යමු ඔරු ගං තලාවේ
සදෙන් සොමි රැස් ගනිමු සවනෙහි නාද පුරවා බටනලාවේ
රාධ ක්‍රිෂ්ණා විලස මල් ගොමු අතර වැතිරි තෙමි වැස්සේ
සාදයට වන දෙවිලියන්ගේ අපිත් එක් වෙමු ඉතින් සිත්සේ
නාද නූ පා තබා මල් මත සමනලුන් දුව දුව පනින අස්සේ
පූදවමු මල් පුදන්නට පෙම් පුදසුනේ දැන් ඊට පස්සේ
Details
ISBN
9789553840424
පිටු ගණන (Pages)
278
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review