අකල්හි මාරුත
About this book
කඳුකරයේදී ඔබ ඇස ගැටෙන හුදෙකලා ගොඩැල්ලක් යට සැමරුම් විරහිතව සදාකාලික නින්දට එළඹ සිටින්නේ ඔවුන'තරින් කිසිවෙකු වන්නට පුළුවන. අනුකම්පා විරහිතව තමන්ගේ හදබිමෙන් පලවා හරින ලද ඒ ගැහැනුන්ගේද මිනිසුන්ගේද කතාව ඉතිහාසයේ අඳුරු මුල්ලක සඟවා වසං කරනු ලැබ ඇත.
උදුරා ගත් බිම් අස්වද්දන්නට රැගෙන ආ අර්ධ වහලුන් සේ සැලකුම් ලද්දවුන්ද ඒ මුල් උරුමකරුවන් හා සරිවම නොසලකා හැර ඇත්තේ සියක් වසකට පසුවත් රැවටිලි සහගත ප්‍රලාපවල ගොදුරක්ව සිටිති.
ඉතිහාසයේ කම්පා සහගත කුණාටු අතරින් ඇවිදිමින් ඒ කඳුකර මිනිසුන්ගේ ඇත්ත කතාව කියවමු.
Details
ISBN
9786244949107
පිටු ගණන (Pages)
312
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review