Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අක්වැහි අද්දර

අක්වැහි අද්දර

About this book

මට මේ මඟුල දැන් ඇති වෙලා තියෙන්නෙ. තමුන් කියන දේවල් කරන්නෙ ඇයි මම?”

ඔහු බරැනි අඩි මා වෙත තැබුවේය. චී සීතල දෑස් බොර පැහැති වී නිබුණේය. මගේ දෑස් අල්ලා රඳවා තබා ගන්නට බලය ඔහුගේ දෑස් මත තිබිණි. මම අඩියෙන් අඩිය පසුපසට වූයේ චී දේහදාරී ගන මා අසලටම ළං ළංව පැමිණෙන විටය. බිත්තිය මත හැප්පී ගිය කෙට්ටු ගතට ඉන් එහා යන්නට නොහැකිය. ඔහු නැවතුනේ මා අසලය. මගේ වතට එබීගෙනය. සුසුම් ගැටෙන තරමට ඔහු මා හට ළං වූයේය. චී සුරත එසවී ගියේ මගේ වන මතට විය. මගේ කොපුලක් පිරිමැද්දේ පෙර දිනෙක මා රෝස පැහැයෙන් දුටු ඇඟිලි තුඩිනි.

"ඔයාගෙ ජීවිතේ ඔයාට වටින නිසා”

මෘදු පිරිමැදුමත් සමගම ඔහු එවදන් පැවසුවේ බොහෝ සිහිඳුවටය. ඔහුගේ ගොරෝසු හඬ එතරම් සිනිඳුවට මා ඇසුවාමය.

ISBN
9786245558957
පිටු ගණන (Pages)
487
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අක්වැහි අද්දර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.