Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අළු පාට අහසක් හේමන්ත සුළඟක්

අළු පාට අහසක් හේමන්ත සුළඟක්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ලන්ඩන් කෞතුකාගාරයේ දැකුම්කලු අරාවක ලෙසින් වැඩහිදින තාරාහේ ඉරියව්ව, ස්ත්‍රී ලාලිත්‍යය හා භාව්‍ය වචනවලට නොනැඟිය හැකි තරම් අපූර්වය. එසේ හෙයින් මේ ස්ත්‍රී රුව දකින්නෙකුට එහි නිමැවුම්කරුවා ගැන කුහුලක් ඉපැදීම ස්වභාවිකය. එහෙත් එකී නිර්මාණකරුවා නිමැ වූ තාරා අන් සෑම දෙවඟනක් මෙන්ම නොවූයේ මක් නිසද? කාන්තාවකගේ ගෞරවයේ සංඛේතයක් ලෙස සලකන ආෂාරණ කිරීමක් ඇඟේ තඹ පිළිමයේ දක්නට නැත්තේ මක්නිසාද?‚ උපකල්පන හැරෙන්නට මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු නයා හත නැකි ක්‍රමයක් ඔබටත් මටත් ඇත්තේ නැත...

මේ එකී අපූර්ව ප්‍රතිබාව බැබූ නිර්මානකයාගේ කල්පිත කතන්දරයයි.

මෙතරම් අපූර්ව ප්‍රතිමාවක්  මවන්නට එකී නිර්මාණකරුවාගේ මනස මෙහෙය වූ කතන්දරයය.

ISBN
9786246417499
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අළු පාට අහසක් හේමන්ත සුළඟක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.