අළු පාට හැන්දෑව
About this book
ඔහු සාක්කුවල දෑන් ඔබාගෙන උන්නේය.
සුදු කමිසයේ පැත්තක් පමණක්
කලිසම මතින් වැටී තිබුනේය.
අකීකරු හිසකෙස් නළල මතට වැටී තිබුනේය.
ඉදින් අසලි පාලමට හේත්තු වී හිස ඇල කර
ඒ ඔහුමදැයි බලන්නට මෙන් දෙනෙත් කුඩා කරගනිද්දී ඔහුට පසුපසින් අහසෙහි ගිණිකෙලි දැල්වුනේ අහසම ආලෝකමත් කරමිනි.
චීවා එතරම් සුන්දරව පෙනෙන්නේ මන්දැයි නොදන්නාමුත් අසලිගේ දෙනෙත් වලට කඳුලු එයි. සත්සර ඈ අසලට ඇවිද එද්දී ඒ කඳුලු එක දිගටම කම්මුල් තෙමමින්
කඩා හැලෙන්නට පටන්ගෙන තිබුනේය.
චී ගිනිකෙළි දැල්වෙන අහස යටදී ඔහු ඇයව ළංකරගෙන මෘදුව නළලටත් කඳුලින් තෙමෙන කොපුල් වලටත් හාදු දුන්නේය.
Details
ISBN
9786245558810
පිටු ගණන (Pages)
399
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review