Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / නිකිණි නවීනා / අන්ධීරා

අන්ධීරා

About this book

ඇය උන්නේ සුදු පැහැති කෙටි තුවායක් පමණක් හැඳගෙනය. ජල බිඳු වැගිරෙන හිසකෙස් වෙනදා මෙන්ම මුහුණ මතට වැටී තිබුනේ ඇගේ දෙනෙත්ද හරිහැටි නොපෙනෙන ලෙසිනි. තත්පර ගණනක් තුළ ආදිල්ගේ දෙනෙත ඇගේ නිරාවරණය වූ උරහිස්වලට බොහෝ සෙයින් පහලින් පපුවෙහි මදක් දකුණු පසට වන්නට වූ සලකුණක් මත නැවතුනේ ඉබේටමය.
එහි ඇගේ කිරිගරුඬ පැහැයක් ගත් සමෙහි අංක 2 සලකුණු කර තිබුනේ රත්කල යකඩයකින් කළ හංවඩු ගැසීමක් මෙන්ය. එමෙන්ම ඇගේ ගෙලෙහි එල්ලෙමින් තිබුනේ විදුලි ආලෝකය නිසා දිදුලන රිදී පැහැ සිහින් දම්වැලකි. එහි වූ කුඩා කාසියක් වැනි පෙන්ඩනය මත කුඩා ඉංග්‍රීසි අකුරුවලින් කොටා තිබුනේ "Andheera” ලෙසය.

Details
ISBN
9786245558483
පිටු ගණන (Pages)
408
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අන්ධීරා

Reviews are published once a member of our team has read them.