Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / තුරු වියන් යට

තුරු වියන් යට

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"මගේ නංගිට ආයෙ අතක් තිබ්බොත්..." යි කියූ සේයා පොළොවෙහි දණගැසුවාය. වත්ත පුරාම මරණීය නිහඬතාවයක් පැතිර ගොස් තිබුණේය.

"කාලී පල්ලා දිවුරනවා මම හැම එකාගෙන්ම පළිගන්නවා, පළිගන්නවාමයි. මේ වත්තේ ඉන්න එකෙකුටවත් යහතින් ඉන්න දෙන්නෙ නෑ."

ඇය කීවේ රෙහාන් සූර්යබණ්ඩාර දෙස එක එල්ලේ බලාගෙනය. ඇගේ කොළ ඇස් දීප්තිමත් විය. ඇගේ හඬත් සමග වචනයක් පාසා උගුරෙන් සියුම් ගෙරවිල්ලක් නැගුණේය. සේයා දෑත් පොළොවෙහි තබා දිවුරා සාප කලාය. ඉන්පසු සහස්ත්‍ර දෙස රවා බැලූ ඈ යන්නට හැරුණේ රෙහාන් සූරිබණ්ඩාර දෙස අමතක නොවෙන බැල්මක් හෙලීමෙන් පසුවය. ඇය යනතුරුම කිසිවෙක් කිසිවක් කියන්නට එඩිතර වූයේ නැතිය. සේයා ගේට්ටුවෙන් එළියට අඩිය තබද්දීම ධාරි යමෙකු විසින් නිදහස් කල කලෙක මෙන් බිමට වැටුණාය. සහස්ත්‍ර ඇයව නැගිටුවේ පුදුමයෙන් සේයා දෙස බලමින්ම ය.

"මොකද්ද ඒකි ඒ කලේ?"

"ඒකි ඒකිගෙ අම්මා වගේ වෙන්න පටන් අරගෙන."

ISBN
9786246596736
පිටු ගණන (Pages)
254
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
තුරු වියන් යට
This book තුරු වියන් යට නිකිණි නවීනා
රු. 1,120.00 රු. 1,400.00
අන්ධීරා නිකිණි නවීනා
රු. 1,600.00 රු. 2,000.00
අළු පාට හැන්දෑව නිකිණි නවීනා
රු. 1,360.00 රු. 1,700.00
3 books selected
රු. 4,080.00 රු. 5,100.00
Save රු. 1,020.00 off the publisher's price
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: තුරු වියන් යට

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.