මන බැන්දු
About this book
නරකම දෙය සිදුවුනේ ඉන්පසුවය. අරුණවී පසුවදා උදෑසන අවදි වුනේ මුහුණට හිරු එලිය වැටෙන්නට ගත් පළමු මොහොතේ ය. දෙනෙත් විවර කල විට ඈ මුලින්ම දුටුවේ හුරුපුරුදු කාමරයක බිත්තිය. ඉන්පසු යහනෙහි ඇගේ පසෙකින් තද නින්දක වැටී සිටි නිසල අයියාගේ මුහුණය. ඔහුගේ නිරුවන් පපුවය! අරුණවී අකුණක් පිපිරුන කලෙක මෙන් වහා නැගිට ඇඳ මත හිඳගත්තාය. ඇඳෙහි හිඳගත් පසුව ඇගේ පිජාමා කමිසයේ ඉදිරිපස බොත්තම් සියල්ල නවිවරව ඇති බවත්, ඇගේ ළැම එයින් නිරාවරණය වී ඇති බවත් වටහාගත්තෙත් අරුණවී දෙනෙත් විසල් කරගත්තාය. නමුත් කමිසයේ විවරව තිබුන දෙකොන අල්ලා එකතු කරගන්නට ඇයට ඉඩක් ලැබුනේ නැත.
නිසල අයියාගේ කාමරයේ දොර 'දඩස්' ගා විවර වුනේය.
Details
ISBN
9786246596163
පිටු ගණන (Pages)
336
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review