About this book
කඳුකර වනාන්තරය තුළ උතුරු සුළඟ හමද්දී ඔබ කඳුකර මාවතේ නොයා යුතුය. ඔබට සිවුරුහන් හඬක් ඇසුණහොත් පසුපස හැරී නොබැලිය යුතුය. යමෙකු කුණාටු රැයකදී දොරට තට්ටු කළහොත් දොර විවර නොකළ යුතුය. මන්ද යත්, දොරටුවෙන් ලෝක දෙකක් වෙන් වන අතර දොර විවර කළහොත් පිටත යක්ෂයා සිටගෙන සිටිනු ඇත!
යාශා මේ නීති සියල්ලම කඩ කළාය. ඈ කඳුකරයට ආවේ අලුත් ජීවිතයක් ගත කරන්නටය. ඒ නිසා ඇයට කඳුකර අවතාරයට බියවන්නට උවමනා වූයේ නැත. නමුත් අවන්හලේ හිමිකරු වූ ජේත්තුකාර තරුණයා ඒ ගැන උනන්දු වන්නේ ඇයි? ඔහු කඳුකර අවතාරය ගැන උනන්දු වන්නේ ඇයි? ඉදින් මේ කතාව ඒ ගැනය.
Details
ISBN
9786246596330
පිටු ගණන (Pages)
287
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review