Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රබන්ධ ප්‍රවර්ග / ක්‍රියාදාම / අලුගෝසුවෙකුගේ මනාලියෝ

අලුගෝසුවෙකුගේ මනාලියෝ

ප්‍රවර්ග (Genre): Action - ක්‍රියාදාම
About this book

“ජීවිතය කියන්නේ හරියට කාඩ් පැක් එකක් වගේ දෙයක්. ඒකට අයිතිකාරයෙක් ඉන්න පුළුවන්. ඒත් අයිතිකාරයෙක් විතරක් හිටියා කියලා ඒකෙන් සතපහකට වැඩක් නෑ. අයිතිකාරයට අමතරව අඩුම තරමේ තව එක්කෙනෙක්වත් ඉන්න ඕනැ ඒකෙන් වැඩක් ගන්න. ඒකෙන් සෙල්ලමක් කරන්න. රාම්ගේ හැකියාවන් කියන්නේ රත්තරන් කොළවලින් හදපු කාඩ් පැක් එකක් වගේ. අඩුවකට තිබ්බේ රාම් කියන අයිතිකාරයා විතරයි ඒකෙන් සෙල්ලම් කරන්න හිටියෙ. රාම් මට ගොඩක් ස්තුති කළා. මම ගැන වර්ණනා කළා. ඒත් රාම් මම ඇත්තටම කළේ මේසෙ රාම්ගෙ ඉස්සරහ ඉඳගත්ත එක විතරයි. රාම් කියන කාඩ් පැක් එකේ ගේම් ටික තමයි එතනින් පස්සේ පටන් ගත්තේ” 

ගැමුණු විජේසූරිය

Details
ISBN
9786245710409
පිටු ගණන (Pages)
319
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: අලුගෝසුවෙකුගේ මනාලියෝ

Reviews are published once a member of our team has read them.