Back to Top
අමන්ඩාගේ සයිකෝසියානු දවස්
Special Price
රු. 800.00
Regular Price
රු. 1,000.00
In stock
SKU
amandage-phychosianu-dawas-nadeeka-bandara-reading-planet
වෙඩිම මැයි දහනමවැනිදාය. මාර්තු හත්වැනිදා මනාලිය අතුරුදහන් වෙයි. එතැන් සිට මැයි දහනමවැනිදා දක්වා සිදුවන්නේ අමුතුම සිදුවීම් පෙළකි. මනාලිය සොයන්නට යන අතර මනාලයා මුහුණ දෙන්නේ ඔහු කිසිසේත්ම බලාපොරොත්තු නොවු සිදුවීම් මාලාවකටය.
| Author | නදීකා බණ්ඩාර - Nadeeka Bandara (1) |
|---|---|
| Publisher | Reading Planet (28) |
| ISBN | 9786245577286 |
|---|---|
| පිටු ගණන | 211 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |
Write Your Own Review




