ඇමති පුතා
"ඒක බොරුවක් නෙවේ. ඔව්... ඒක මායාවක්... උඹේ ආදරේ මායාවක් තියෙනවා කියලා හිතෙන... ඒත් ඇත්තටම නැති... මං දෙයක් කියන්නං සුලෝ... මතක තියාගන්න. උඹේ ආදරය වස්සාන නෙවේ... දවසක උඹට හම්බෙයි උඹේ ඇත්තම ආදරය එදාට උඹට උඹවත් අමතක වෙයි සුලෝ.. ඒ එක හුස්මක් ළඟ, උඹේ රැස් බින්දුවටම බහී... ඒ එක බැල්මක් ළඟ, උඹ පූස් පැටියෙක් වගේ හීලෑ වෙයි...ඒ එක වචනයක් ළඟ, උඹ උඹටත් නොදැනි කීකරු වෙයි... ළං උනොත්... උඹේ හාර්ට් එක ගැලවිලා යන තරං වේගෙන් ගැහෙයි... එයා ළඟ උඹට මුළු ලෝකයම අමතක වෙයි. එක කිස් එකක් ළඟ, උඹේ මුළු ආත්මයම පිස්සු වැටෙයි... දැන් උඹ ආදරය කළත් සුලෝ... උඹ ආදරය කරයි දවසක... උඹට ළං වෙන්න දෙන්නෑ කිව්වට... එදාට උඹේ හුස්මටත් වඩා එයා ළං වෙනකන් උඹට මොකුත්ම කරගන්න බැරිවෙයි... පිස්සුවෙන් වගේ ආදරය කරයි... හැබැයි ඒ වස්සානට නෙවේ... මට ඒක විශ්වාසයි...”
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.