අනපායිනී
About this book
වැස්ස නම් සතියට සැරයක් බැරි නම් මාසෙකට වතාවක් දෙවතාවක් හරි කඩා වැටෙනවාමයි. ඒත් ඒ එකම වැස්ස අරන් එන දේවල් නම් හාත්පසින්ම වෙනස්.
ගහකොළට සතාට සීපාවට විතරක් නෙමෙයි, අපේ ජීවිත වලටත් වැහි වහින්නම ඕන... නා කපන වැහි එක්ක දෙගොඩතලා යන ගංවතුර ගලන්නම ඕන... ජීවිතේ වට කරල බැන්ඳ බැමි කඩා ඉහිරිල යන්නම ඕන...
ආන්න එදාට පුතේ මිනිස්සු අළුතෙන් ඉපදෙනවා අළුතෙන් හිතන්න පටන් ගන්නවා... අළුතෙන් ජීවිතේ දකිනවා
අපුච්චා හරි. මහා වැස්සක් දිහා බලන් මුළු කුඹුර ලියැද්දම පාළු වුණ දවසක අපුච්චා කිව්ව මේ කතා කුඹුරු ලියැද්ද එක්ක සැසඳුවට මට වැටහුණේම නෑ. ඒත් අද මගේම ජීවිතේ එක්ක අපුච්චගෙ වචන පෑහෙනවා.
මං අළුතෙන් ඉපදෙමින් ඉන්නවා. මෝඩ ටිකිරාට දැන් හැමදේම ටික ටික තේරෙන්න අරන්...
Details
ISBN
9786249644403
පිටු ගණන (Pages)
163
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review