අනාරාධිතයා
About this book
අනාරාධිතයා
කුමාරදාස බාලසූරිය
අසාර වූ මහ පොළොව මමයි
- ගලා හැලෙන දිය දහර ඇයයි
යුගයෙන් යුගයට හදවත් සනසන
- බලාපොරොත්තුවෙ පැතුම ඇයයි
කැළෑව මැද කටු පඳුර මමයි
- පිපී වැනෙන මල් පොකුර ඇයයි…
ඔහු ඒ ගීතයේ ඉතිරි පද සිහිපත් කරමින් ඒ හඬට කන් යොමු කරන්නට විය. එය කොහෙන් හෝ ඇසෙන ගී හඬක් නොව තමාගේ මතකයට නැඟුණු ගීතයක කොටසක් බව වැටහුණු තිලිණ පාරේ ඈත කෙළවර දෙස බැලුවේය. ඈත වංගුවේදී සුදු පැහැ ඡායාවන් තුනක් අතුරුදන් විය. තිලිණ නැවත හුස්මක් ගෙන ළය පුරා ඒ නැවුම් සුවඳ පුරවා ගත්තේය. ඉක්බිති සෙමින් සෙමින් පියවර එසවූයේය.
Details
ISBN
9789556864519
පිටු ගණන (Pages)
256
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review