Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ත්‍රාස්‍යජනක / අන්ධකාරයේ කුමාරයා
About this book

වසර ගණනක් පැරණි භස්මාවශේෂයන් සමඟ එම තරුණ ඉංග්‍රීසි ජාතිකයාගේ රුධිරය මුසුවත්ම ඩ්‍රැකියුලා බලකොටුවේ භෞමාගාරයක් තුළ තැන්පත්ව පැවති පෞරාණික වූ ශිලාමය මිනී පෙට්ටිය තුළ ආරම්භ වූයේ මෙලොව වෙසෙන කිසිදු රසායන විද්‍යාඥයකුට වටහා ගත නොහැක ආකාරයේ අපූර්ව රසායනික ක්‍රියාවලියකි.

මිනිස් රුධිරය හා මුසු වූ අළු දූවිලිවලින් නිර්මාණය වූයේ ප්‍රෞඪ බවින් යුතු මිනිස් රුවකි. කවුන්ට් ඩ්‍රැකියුලාගේ පාපිෂ්ඨ ආත්මයට මෙලෙම එම ජීව රුධිරයෙන් පණ පෙවිණි!

එළඹෙන රැයෙහි ඔහු අතින් තවත් තරුණ ජීවිත කොපමණ විනාශ වනු ඇත් ද? වනාන්තරයෙන් වැසුණු කාපීතියානු කඳුකරය පුරා වැම්පයර් ශාපය නැවත ලැව් ගින්නක් මෙන් සැණින් ව්‍යාප්ත වනු ඇත!

ISBN
9789551596408
පිටු ගණන (Pages)
160
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අන්ධකාරයේ කුමාරයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.