අඳුරු වනපෙත
බියවීමට සූදානම් වන්න. සැබෑවටම බියක් ඇති වේ. මෙය අවිවාහක සාදයක් ලෙස සිතා පොත කියවීමට ගත් මා මගේ නියපොතු මුළුමනින්ම සපා දමන්නට ආසන්නව තිබුණි.
- Reese Withers Poon -
එය අඳුරු හා කුනාටු සහිත රාත්‍රියක කියවන්න. විදුලි පහන් දල්වාගෙන
- Library Journal -
මා ධාවන තරඟයක් මෙන් කියවාගෙන ගියේ එය ඉවත තැබීමේ මැළිකමිනි. එය අපූරු, කදිම මහා අත්හල නොහැකි නිර්මාණයකි.
- Nicci Cloke (Lady one down කතුවරිය) -
In a dark, dark wood කෘතියේ හොඳම දෙය නම් මෙම දෛවෝපගත සති අන්තය සඳහා නිර්මාණය කරන බියජනක වටපිටාවය. එය පමණට වැඩියෙන් ලියකම් නොයෙදූ, ප්‍රමාණවත් තරම් අසුබ පෙරනිමිති පෙන්වූවකි. අමුත්තන් නොපෙනෙන දෙයක් වැනි වූ ගස් අතර අපූරු හා නිහඬ බව මුසුකර තැනූ වීදුරු නිවසකට කොටුකර තබන අන්දම කදිමය.
- USATODAY.com -
රීස් විදර්ස්පූන් මෙය සිනමා කෘතියක් බවට පත් කිරීමට සූදානම් වේ. එය නැරඹීමට පෙර පොත කියවන්න.
- The Skimm -
අවිවාහක සාදයක තුවක්කුවක් පත්තු කරන්නේ කවුද? පිළිතුරු අනාවරණය කරන්නේ ජිලියන් ෆිල්ත්ගේ (Gone girl කර්තෘ) රැවටිලිකාර මෝස්තරයටය.
- O. The Oprah Magazine -
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.