අංශු මාත්‍රා
About this book
ආදරණීය ප්‍රභා... මගේ පුංචි සඳකුමාරි...
මට හීන අහුලන්න ඔ්න ඔයා එක්ක. හුස්ම විඳින්න ඔ්න ඔයා ළඟින් නිතර හමපු පැස්ටල් සුවඳ එක්ක. දිගට පිට මැද්දෙ වැටිල ඒ අතට මේ අතට නටපු කොණ්ඩ කරලු දෙකක් එක්ක. මට බනින්න එපා... ඒත්... ඔයා පූස් අඩි තිය තියා ඇවිදිද්දි හෙමිහිට නටපු පුංචි පියයුරු පවා මට තාම මතකයි.
දන්නවද... මනසෙ තැන්පත් වෙන මතක කාලයක් යද්දි කල් ඉකුත් වෙනව ප්‍රභා... ඒත් හදවතේ මතක කවදාවත් කල් ඉකුත් නෙක්කෙ නෑ. හරියටම තුන්වෙනි මල්වරයෙදි මං ඔයාගෙ ඇස් ඉස්සරහ. මතක තියාගන්න.. ජීවිතේට තිත් නෑ. තියෙන්නෙ කොමා විතරයි...
-නාඳුනන්නා-
Details
ISBN
9786245677115
පිටු ගණන (Pages)
296
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
More by this author
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review