අන්තිම කැමැත්තේ දෝංකාරය
About this book
මගේත් ස්නේහාගෙත් කාරණයේදී ඇගේ හිසේ පැලැස්තරයක් තිබීම සියලු පාර්ශ්වයන්ගේ කරුණාව ඈ වෙත යොමු
කරගැනීමට සමත් වෙයි. පිටතට පෙනෙන පරිදි අහිංසක ඇය, දරුණු මිලේච්ජ මා අතින් පහරකෑමට ලක්ව ඇත යනු
සාරාංශයයි. ඈ අපේ ආදරයට කළ වංචාව, මට ආදරය කර ඈ වෙන සුද්දෙකු සමග නිරුවත්වීම ගැන මා සතුව සාක්ෂි නැත.
මගේ හිසේ පැලැස්තර නැත. හදවතේ පැලැස්තර දමා ඇති රිදුම් දෙන තුවාල, මා පත්ව ඇති මානසික පීඩනය පිටතට
පෙනෙන්නේ නැත. මිනිසුන්ගේ මිනුම් දණ්ඩ තීරණය වන්නේ පිටතින් පෙනෙන දේ මත පමණි
Details
ISBN
97862495559103
පිටු ගණන (Pages)
88
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review