අනුසය ආසව
About this book
මාලනී නංගීත් ගරදියෙසුත් මෙලොවින් පොළව යටට වැලලී යන විට මම බන්ධනාගාරගත වුණෙමි.
බන්ධනාගාරගත කරන විට පොලිස් රාලහාමි මෙසේ කීවේ ය.
තමුසෙ හම්බ වුණ පළවෙනි දවසේම කිව්වනෙ නරක මිනිස්සු ආශ්‍රය කළොත් තමුසෙට වෙන්නෙ අමාරුවේ
වැටෙන්න කියලා
ඔහුට තවමත් මා හඳුනාගත නොහැකිය. මා නරක මිනිසෙකු නොවුයෙමි. නරක මිනිසුන් ඇසුරු නොකළෙමි. සමාජය ගොඩනැගූ කතාව
නිසා අවසන මට බන්ධනාගාරගත වීමට සිදුවිය.
Details
ISBN
9789554850644
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review