අනුනාද
About this book
කාලය මිනිසුන්ගේ නම් මකා දමයි. මතකයන් අමතක කරවයි. දරුණු සටන්වලින් ඇතැම් රජවරු ජයගනිති. ඇතැම්හු පරදිති. රාජධානි බිඳවැටෙයි. මාලිගා නටබුන් බවට පත්වෙයි.
එහෙත්, සමහර කතා කාලයට යට නොවෙයි.
කාලය ගතවෙන්නේම එම කතා යළි මතුකර ගැනීමටයි. කිසිවෙකු තමාගේ ගෙවී ගිය කාලය මිල දී ගැනීමට තරම් ධනවත් නැත. එහෙත්, කාලයෙන් උපරිම ප්‍රයෝජන ලබන්නා ධනවතෙකි. ඇතැමෙකුට අතීතය රසවත් විය හැක. නමුත්, ඔහු අතීතය තුළම ජීවත් වන්නේ නම් ඔහුට වර්තමානය ද, අනාගතය ද මඟ හැරෙනු ඇත.
Details
ISBN
9789552134418
පිටු ගණන (Pages)
127
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review