Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අනුරාගිනී

අනුරාගිනී

About this book

"දැන් ඔයා තමයි මගේ මුළු ජිවිතයම. මගේ මුළු ලෝකයම.

මම දැන් වඩ වඩාත් ශක්තිමත්.

විශ්වාස කරන්නත් බැරි තරම්!

ගංගාවක් මුහුද මුණ ගැසෙනවා මෙන්ම.

හිතේ මුල්ලක එදා ඉඳන් තිබුණු ආදරය

අද ඔයාව මට අයිති කරපු අරුමයක් !

තේණුක අලවතුගොඩ

 

“ඔබේ දෑස් වල ආදර ආලෝකය තුළ

මම අසීමාන්තික සතුටකින්!

පුදුමයි, ඔබ දන්නෙත් නැහැ

මම ඔබට කොපමණ ආදරේද කියා.”

අනාමි ජනාශි කුරේරා

Details
ISBN
9786245558353
පිටු ගණන (Pages)
392
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. අනුරාගිනී
    ආදරයට ආදරෙන්, <3
    Sugala ·
Write a review

You're reviewing: අනුරාගිනී

Reviews are published once a member of our team has read them.