අරගලයේ අතුරු කතාවක්
මනුෂ්‍යත්වය ගරු කරන සැවොම රසවිඳිය යුතු නිර්මාණයක් වන බව මගේ හැඟීම යි.
නිර්මාණශීලි ලේඛකයකු වන නිහාල් පී. ජයතුංගයන්ගේ බොහෝ නිර්මාණවලින් ද විසදව ඇත්තේ
මෙම නවකතාවෙන් සමාජයට ලබා දීමට වෙර දරන පණිවිඩයම සමාජගත කිරීම වේ.
ඔහු සැමවිට ම පාහේ සිය නිර්මාණවලින්
කියාපෑමට උත්සාහ කළේ බලයේ උමතුවෙ ක්‍රියාවලින් පීඩා විඳින අහිංසකයන්ගෙ වේදනාව සිතුවම් කිරීමට ය. වරෙක ඔහු සිය පන්හිඳ අසරණයින්
සන්තර්පණය කරන වටාපනක් සේ භාවිත කරයි. තවත් වරෙක එම පන්හිඳ ම අසරණයින් තළා පෙළා VIP කාරයින්ගේ සැබෑ නතු චිත්‍රණය කරයි.
අරගලයේ අතුරු කතාවක් කල්පිතයකි.
වර්තමානයේ ජීවත් වන සැබෑ චරිතවලට සමාන චරිත නිර්මාණය කරමින් මෙය රචනා කිරීම තුළින්
සියුම් සමාජ විශ්ලේෂණයක් කිරීමට
කතුවරයා දැරූ වෑයම සාර්ථක වී ඇත. එය සුන්දර වියමනකි.
නීතිඥ
යූ. බී. ප්‍රේමතිලක
Details
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.