Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අර්ථනා

අර්ථනා

About this book

සිසිරයේ එක සිත රැයකදි

- තනිවූ මගේ සිත

හඬන මොහොතක

වසන්ත වී පැමිණියා ඔබ

- අර්ථනා.. අර්ථනා..

කළුවර මගේ සිත් අහසේ පායා

පාර පෙන්වූ තාරකාවිය

සිතක පැතුමන් පිබිදුවා ඔබ

- අර්ථනා.. අර්ථනා..

සුර ලොවින් මිහිමතට ඇවිදින්

සනසවා මා දිවි තුරාවටම

සිත පුරා සක්මන් කළා ඔබ

- අර්ථනා.. අර්ථනා..

කඳුළු පිසදා හිනැහෙන්න දැන්

- ඔබට පමණයි ආදරේ මං

සැනහෙන්න මගේ තුරුලටම වී

- අර්ථනා.. අර්ථනා..

Details
ISBN
9786245584567
පිටු ගණන (Pages)
392
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: අර්ථනා

Reviews are published once a member of our team has read them.